Transmission Media Part 01
Transmission Media
කියන්නේ Network 1ක Computers එකින් එක සම්භන්ද කරන්න යොදා ගන්නා
දෙවල් Transmission media නම් වේ. මෙහි ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදා දැක්විය හැක.. එය ඉහත රූපයෙන් පෙන්වා ඇත.
Coaxial Cable
Thinnet Coaxial Cable
මෙයට 10 Base 2 කියලත් කියනවා.. මෙහි 185Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..
Thicknet Coaxial Cable
මෙයට 10 Base 5 කියලත් කියනවා.. මෙහි 500Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..
10 Base T, 100 Base TX, 1000 Base T, 1000 Base SX, 1000 Base LX
මේවා නම් නොදැන ඉන්න විදියක් නෑ මේවා තමයි සාමාන්‍යයෙන් Network Cabling වලට යොදා ගන්නේ.. :) එකෙන් එකට කොට කොට ඉන්න ඕනෙ නෑ නේ ඔන්න පහල ඇති ඉතා කෙටියෙන්.. ;)
1000 Base SX, 1000 Base LX
මෙහි 1000 Base SX 550 Mක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැකි අතර
අනෙකෙහි 1000 Base LX 5KMක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැක..
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) අතත් ටිකාක් විතර රිදෙනවා.. :(
Transmission Media තව කොටසක් තියෙනවා.. ;)
Transmission Media තව කොටසක් තියෙනවා.. ;)
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)
෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴