Google සිංහල පරිවර්ථන සේවය අද සිට කරලියට..! :)
ඔන්න අපි හැමෝම ගොඩක් මහන්සි වුන දෙයක් Google දෙවියන් විසින් එලියට අද දිනයේ Release කරලා තියෙනවා. ඔබ සැමට මෙම දැන් පහසුවෙන් සිංහල භාෂාව ඉංග්රීසි භාෂාවටත්, ඉංග්රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා.
දැන්ම පිවිසෙන්න : https://translate.google.com/
උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. දැන් ඉතින් මඔන කතා ද China ද? Google Translator සිංහලෙන්ම පරිවර්තනය කිරීමෙ හැකියාව ඇත. ;)
දැනට පවතින Translation වැරදි ඇත්නම් ඒවාත් නිවැරදි කිරීමේ හැකියාව එම ස්ථානයෙම ලබා දී ඇති අතර හා මෙය 100% සම්පුර්ණ කිරීමට ඔබ සැමගේ දායකත්වය ලබා දීමට මෙම ලිපිය බලන්න. බලා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
මේ සදහා සහය දෙක්වු සැමට Translation Team එකට Google Translation Week පැවත්වා මෙය සාර්ථක කරගැනීමට අත හිත දුන් සැමට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා..! කියා මම ප්රාර්ථනා කරනවා. !
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
3 comments: