හැදින්වීම (Introduction)
Welcome පාරක් දැම්මා Network සිංහලෙන් අඩවිය පැත්තේ ආවට.. ;)
මම Yohan Bashitha.
සමහරවිට ඔය ගොල්ලො මාව දන්නවත් ඇති නොදන්නවත් ඇති නොදන්නවාත් ඇති.. :D
Facebook Group එක හරහාත් පරිගණක ගැටළු කැමති නම් එක් වන්න.. :)
ඔයාලා බලනවා ඇති මම මේ දැන් මොකක්ද කරන්න යන්නේ කියලා.
මම තීරණය කරා Computer Field මම දන්න දේවල් Technical Side 1කත් ඔයාලත් එක්ක Share කරගන්න. ;)
අවුලක් නෑ නේ.. :P මන් CCNA Base කරලා තමයි කියලා දෙන්න යන්නේ..
එහෙනම් අද ඉදලා කොල්ලා ගේමට එන්ටර් වෙනවා.. :).
ඔන්න මම වැඩ්ඩේක් නම් නෙවෙයි.. :D මමත් තාම ඉගෙනගන්නවා.!
මන් හිතනවා Blog අවකාශයෙ අලුත් දේවල්, Network පාඩම් ඔයාලත් එක්ක Share කරගන්න..
වැරදි අඩුපාඩු එහෙම තිබ්බොත් අනිවා කියන්න හොදෙ...
එහෙනම් අපි පලවෙනි පාඩම සමග හමු වෙමු. :)
එහෙනම් අපි දැනට කැපුනා.. :D
Hari....
ReplyDeletemamath aasai....
Thanks.. kiwwa...
තැන්කු යාළුවා.. :)
Deleteelaz... digatama karagena yanna
ReplyDeleteඅනිවා අනිවා.. :)
Deletepatta bro..
ReplyDeleteaththatama netwok igenagann studentslt godaak wadaagth lesson ekk.
ReplyDeleteaiye linux wlin cording liyna widihath kiyla dennko...