Cabling Lessons Part 01
ඔන්න අද කොල්ලා ආවා Cabling පාඩමක් අරන්...
Cabling කරන්න කලින් මේ සදහා යොදා ගන්නා දේවල් ටික හදුනා ගමු.. :)
Cabling කරනවානම් නැතුවම බැරි උපකරණයකි...Punch කරපු Cable Check කිරීමට, තව Network Issues..මේ Network Tester 1කෙත් Advanced Testers ඕනතරම් තියෙනවා.. හැබයි එවගේ ගාන අහුවාම පිස්සු හැදෙනවා.. :D
තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි..
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
එහෙනම් ඊලඟ කොටසින් එ කිව්වේ UTP Cabling වලින් නැවත හමුවෙමු..
Cabling කරන්න කලින් මේ සදහා යොදා ගන්නා දේවල් ටික හදුනා ගමු.. :)
Network කිරිමට අත්‍යාවශ්‍ය උපකරණ..
Cabling වලදි Basicaly කොටස් 3කට බෙදිය හැක.
- Coaxial Cabling
- UTP Cabling
- Fiber Cabling
Coaxial Cabling
Coaxial Cable ගැන කිව්වොත් දැනට ලෝකයේ අවම වශයෙන් භාවිතා වන විදියකි. මෙයට හේතුව මේහි තිබූ Speed 1ක යාහැකි දුර අවම වීම නිසාය. මේ පිලිබද විස්තර කලින් Post වල දක්වා ඇත.
Coaxial Connectors
මේවා ගැන නම් කියන්න දෙයක් නෑනෙ.. මේවා තමයි Coaxial Cable වලට සෙට් කරන දේවල් එ කියන්නේ Connectors. මේවා නම් දැන් භාවිතය නම් හුගාක් අඩුයි..
Coaxial Boot
Coxial Cableය මේ තුලින් ගමන් කර සවිකරනුයේ කරනුයේ Connectorsටය.. පහත රූපය බලන්න
Coaxial Kingston Jack
Coxial Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Face Plate 1කට සවි වෙන්නේ..
Coaxial Face Plate (Wall Plate)
මේ ගැන විස්තරයක් කියනවානම් මේ Face Plate කොටස සම්භන්ද වන්නේ Kingston Jack 1කට තමයි ඉන්පසු Sunbox 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.
Coxial Crimping Gun
මේ Tool 1කෙන් කරන්නේ Coaxial Cable 1ක Kingston Jack 1ක දාමා Punch කරන 1ක තමයි. සමහරAdvanced tool එනවා තව තව වැඩ කරගන්න පුලුවන්.. ;)
Coaxial Striping Tool
ඔන්න මේකෙන් නම් කරන්නේ Coaxial Cable 1කේ පිටත ආවරණය ඉවත් කරන 1ක තමයි..
Coaxial Network Cable Tester
තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි..
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
එහෙනම් ඊලඟ කොටසින් එ කිව්වේ UTP Cabling වලින් නැවත හමුවෙමු..
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)
෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴