CCNA Discovery Virtual Module
CCNA Discovery කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්..
ඔන්න කස්ටියට මේ පාර හුගාක් වැදගත් වෙන Tutorial එකක් අරන් තමයි මේ පැත්තට Set උනේ.. ;)
මේ ගැන පොඩ්ඩක් කිව්වොත් Chapters 10ක් තියෙනවා CCNA Simulator..etc තව හුගාක් දේවල් රාශියක් මේ තුල අන්තර් ගත වී ඇත. අපේ භාශාවෙන්ම කිව්වොත් පිස්සු කොර වෙනවා.. :D වැල් බයිලා ඇති..
Requirements
* Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ..
* Java Install කරලා තියෙන්න ඕනේ..
* Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome
උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
* හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..
ඉහත කියපුවා ගොඩ නම් Setup හතරක් ඇත. ඒවා එකෙන් එක Install කරන්න. ඊට පස්සේ Start Menu\All Programs\Cisco Networking Academy කියලා ඇති. තව කියන්න දෙයක් නෑනෙ.. ;)
Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)
මේ Module එක දුන්න කසුන් අයියාට තැන්ක්ස් පාරක් දැම්ම එහෙනම්.. :)

Setup 01 - Click 50MB
Setup 02 - Click 30MB
Setup 03 - Click 30MB
Setup 04 - Click 40MB
Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)
මේ Module එක දුන්න කසුන් අයියාට තැන්ක්ස් පාරක් දැම්ම එහෙනම්.. :)
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
අපි නැවත හමුවෙමු.. :)
෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴
මේකනම් වටිනවා එල බ්‍රෝ
ReplyDeleteThanX Bro.. :)
Deleteමේකෙන් මොකක්ද කරන්න පුලුවන්?
ReplyDeleteමට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ
මේ CCNA Discovery Module එකක්. CCNA ගැන මුල සිට පැහැදිලිව විස්තර කර තිබෙනවා. පොඩි පොඩි Exercises වගයයකුත් තියෙනවා එවත් කරලා ගොඩ යන්න. :)
DeleteGood Luck.
මචං ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා..
ReplyDeleteමට දෙයක් දැන ගන්න ඕන..
ඔයාට පුළුවන් නම් Proxy Server එකක් දාන හැටි කියලා දෙන්න..
Server 2008 R2 එක දාලා ඒකට Microsoft Fore Front Threat Management දාන හැටි
ලොකු උදව්වක්
ThanX Machan.. :)
Deleteමට වැඩිය Microsoft Fore Front Threat Management ගැන නම් වැඩිය Idea 1ක් නෑ. ඕනෙ නම් Linux Proxy server 1k Config කරන හැටි කියලා දෙන්නම්.. ;)
Very good work malli. Keep up the good work...
ReplyDeleteතැන්ක්ස් Bro..! :)
Deletemama chapter 1 download karala install karla but eka wada karanne nane kohamada meka wada karanne?
ReplyDelete* Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ..
Delete* Java Install කරලා තියෙන්න ඕනේ..
* Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome
උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
* හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..
Start Menu\All Programs\Cisco Networking Academy->Discovery1.html ඔකට යන්න.. ;)
මේ ටික ගොඩ නම් අනිවා බඩු වැඩ.. :)
maxxa broo
ReplyDeleteThanX Bro
Deleteme tiyenne version 4.0 da 4.1 da
ReplyDeleterun wenne nati aya adobe schockwave player 1 install karala balanna.
4.0 machan එත් ඕකෙ එකක් අඩුයි. අන්තිම එක 4.1 එකේ එකක්.. :)
Deleteadobe schockwave player එකත් support කරනව ද එල එල.. තැන්ක්ස් (Y)
machan ok ethyenawa ewage e book nadda....gana
ReplyDeleteමා ගාවනම් නෑ යාලූ. Bt මට හම්බුනොත් අනිවා ඔයාලත් එක්ක share කරගන්නවා.
Deleteමෙන්න වෙන Ebook http://networkshell.blogspot.com/2012/10/ccna-ebooks.html සෙට් එකක්.. :)
thanks
ReplyDeleteඑල එල
Deletethanks machang downloaded
ReplyDeleteතැන්ක්ස් යාළු..
Deletemchn mta deyak ahaganna tyenawa. mail add eka denawada mta plz
ReplyDeletenetworksinhalen@gmail.com Onna Mail eka.
DeleteThanKs
ela supiri bro.......
ReplyDeleteThanKs Bro.. :)
Deletewatinawa godak..microsoft courses walata me wage study karanna awa nedda.thiyenawanam plz denna puluwanda
ReplyDeleteමල්ලි මට මේටික බාගන්න බැහැ dropbox එකෙන් බිසි කියනවා ඔයාගේ ඊ පොත් ටික ගන්නත් බැහැ පුලුවන්නම් සෆෝර්ට් එකක් දෙන්න.
ReplyDeletethis links not working mchn... help please
ReplyDeleteThis account's public links are generating too much traffic and have been temporarily disabled!
ReplyDeletemehema watenawa,
plz update the link...
ReplyDeleteThe former course is a recommended training for individuals seeking an understanding and knowledge of networking fundamentals including the open systems interconnect (OSI) seven-layer model concepts, terminology, and technologies. CCNA Classes in Pune
ReplyDelete