Endian Firewall Configuration part 01
Endian Firewall Configuration
කාලෙකින් බ්ලොග් එක පැත්ත වාර්තා කරන්න බැරි වුනාට Sorry වෙන්න ඕනෙ.. Office එකේ වැඩයි Exam එකකටත් හිරවෙලා හිටියේ දැන්නම් ටිකාක් විතර Free.. වැල් බයිලා ඇති නේ.. :D
ඔන්න අද කස්ටියටම කියලා දෙන්න යන්නේ පිස්සූ හැදෙන Linux Proxy Server එකක් ගැන.. :) මේ Proxy Server හුගාක් වැදගත් වෙන්නේ Company එකකට වගේ Pc ගොඩක් තියෙන තැනකට තමයි. ගෙදර වුනත් දාලා Try කරන්න පුලුවන්. හැබැයි මේ OS එක දුවන්න වෙනම එකක් තිබ්බොත් තමයි හොද. VMware වලත් වැඩ හැබයි මාර කට්ටක් කන්න වෙනවා.
දැනගැනීම පිණිස
Firewall වර්ග දෙකක් තියෙනවා. ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මෙ නමේම තේරුමත් තියෙනවනේ. හැබයි මෙහි වඩා සාර්ථක Hardware Firewall එක තමයි.
* Hardware Firewall eg : Juniper Firewall
* Software Firewall eg : Endian Firewall
මුලින්ම මේ Os එක Download කරගන්න. Click 186MB විතර.
ඊට පස්සේ Bootable CD එකක් විදියට Write කරගන්න.
Proxy දාන Pc එක ටිකක් Speed එකක් ගන්න. (Ram 2GB++)
PC එකේ Network Port 2ක් අනිවා තියෙන්න නම් ඕනේ..
හැබැයි DMZ එකක් තියෙනවා නම් තව Network Card එකක් ගහන්න වෙයි.
ඔන්න දැන් අහයි මොකක් ද DMZ කියන්නේ කියලා ! කෙටියෙන්ම කිව්වොත් තවත් Network ක්. එහෙමත් නැත්තම් වෙන IP Range එකක්. උදා :Web Servers, Mail Servers, FTP Servers.. etc වගේ දේවල් තමයි.
මේ Proxy එකේ තියෙන දේවල් ගැන කිව්වොත් :
* Squid - Proxy
* Dance guardian - Web Filter...etc
එහෙනම් අපි ගේමට Enter වෙමු.. :)
CD එක Rom එකට දාලා Bios වලින් First Boot Device එක CD Rom එක දෙන්න..
පහත රූපය බලන්න.. :)
Press Enter Button.
Ok.
Ok.
Yes.. then Ok.
මේ රූපෙන් කියන්නේ Proxy එක දාන Pc එකට Console Cable එකක් ගහලා Laptop එකක් මගින් CLI Mode එකෙන් Configuration part එක කරන්න. No.. OK. (No කරන්නේ Command Line එකේ දගලන්න ඕනෙ නෑ අපිට GUI Mode තියෙනවානේ.. :D) (Yes දුන්නත් අවුලක් නෑ..)
මේ අහන්නේ Green Interface එකේ IP තේරෙන සිංහලෙන් කිව්වොත්. Proxy එකට දෙන IP address එක. මේ IP එකෙන් තමයි. Browser එක හරහා Web Interface එකට log වෙන්නේ.. ;) (LAN IP එක කිව්වොත් හොඳටම තේරෙයි)
Ok
ඔන්න දැන් වැඩේ හරි.. :) OK
ඔක්කොම වැඩ ඉවර වුනාම මේන්න මේ විදියට තමයි පේන්න තියෙන්නේ.. :)
මුලින්ම Press 2 Change Root Password යටතට යන්න. Default Password එක endian තමයි. New Password & Confirm Password දෙන්න.. :) ඔන්න දැන් ටිකක් විතර ඉවරයි.
තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි.
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
එහෙනම් ඊලඟ කොටසින් එ කිව්වේ Endian Firewall Part 02 වලින් නැවත හමුවෙමු..
තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි.
මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)
එහෙනම් ඊලඟ කොටසින් එ කිව්වේ Endian Firewall Part 02 වලින් නැවත හමුවෙමු..
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)
මාගේ විශේෂ ස්තුතිය Niroshana & Sureshටය.
මාගේ විශේෂ ස්තුතිය Niroshana & Sureshටය.
෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴





























