Facebook Twitter RSS
banner

Sunday, September 1, 2013

Dongle Unlock කිරීම මුල සිට සරළව.



ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මුලින්ම කියන්න ඕන ඒකෙන් මේකෙන් blog අවකාශයට enter වෙලා අවුරුද්දකුත් ගත වුනා. එදා මෙදා අපත් සමග රැදී සිටි සියලු දෙනාටම බොහොමත්ම ස්තුති වන අතර අපත් සමඟ දිගටම රැදී සිටි කියා යැයි අප බලාපොරොත්තු වෙමු.  මේ ටිකේ අද කියලා දෙන්න යන්නේ Dongle Unlocking මුල සිට සරළව කියලා දෙනවා එහෙනම් හොදට අහගෙන ඉන්න ඕනා. ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)


මම මේ ගැන කියලා දෙන්නේ කාගේවත්  රැකියාවකට පහර ගැසීමට නම් නොවෙ. මේ කාලේ හැමොටම තියෙන ප්‍රශ්ණයක් තමයි මේ. මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම නිතරම උත්සහ කරන්නේ.මම සමාව ඉල්ලනවා මම වැරද්දක් කරනවා නම්. 

ඕන්න එහෙනම් වැඩේට බැස්සා.

Dongle Unlock කියන දේ එතරම් අමාරු නෑ. But Warranty තියෙන Dongle එකක් Unlock කලොත් Warrantyය නම් නැත්තටම නැති වෙනවා.  සමහර වෙලාවට කට්ටක් කන්නත් වෙනවා. ;)

වැදගත් : පරිගණකයේ Ups එකක් නොමැතිව නම් Dongle Unlock කිරීම නොකරන්න. 
හේතුව : එම අවස්ථාවේ දී විදුලිය විසන්දි වුවහත් Dongle එක භාවිතා කල නොහැකි තත්වයට පත්වේ.

Dongle Unlock  කිරීම ගැන මන් දන්න තරමින් ක්‍රම 2ක් තියෙනවා.
                   1. සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලනවා.
                   2. සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලන්නේ නම් නෑ.

සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලනවා.
                             මේ ආකාරයේ Dongle එකක් තියෙනවා නම් වැඩෙ ටිකක් විතර ලේසියි. හැබැයි ලබා දෙන Unlock Code එක 100%  නිවැරදි වෙන්න ඕනෙ. අවස්ථා කිහිපයක් Dongle එක lock කරපු ආයතනය විසින් ලබා දෙනවා. අවස්ථා කිහිපය මඟ හැරුන හොත් Dongle එක ගොඩ දැමීම Sure කල නොහැක. මෙම Dongle වල Unlock Code එක සොයා ගත හැක්කේ Dongleයේ ඇති Imei අංකය Generate කිරීම මගින්ය. මේය Software එකක් මගින් කර ගත හැක. (සමහර අවස්ථා වලදී Unlock Code එක එම ආයතනට කතා කිරීමෙන් නොමිලේම ලබා ගත හැක.) Links පහලින් දමා ඇත.

                       Click Huawei
                       Click ZTE
මම මේ දුන්න ලින්කු Website Imei code calculators. web එකෙන් කරන එක හොඳා මොකද දන්නව ද. හුගාක් tools වල Hacking Tools Bind කරලා ඒ නිසා කාවවත් අමාරුවෙ දානවට වැඩිය හොදයි. මේ ඉහත URL වලින් try කරලා බලන්න. හැබැයි ඉතින් වෙන Brand එකක් නම් ඉතින් පොඩ්ඩක් හිත්තන්න වෙනවා. වෙන Brand වල code calculators online තියෙනවානම් කියන්න. මන් Post එකට දාන්නම්. :) නැත්තම් Tool එකකින් තමයි ගොඩ දාගන්න වෙන්නේ. :(

සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලන්නේ නම් නෑ.
                              මේ ආකාරයේ Dongle එකක් තියෙනවා නම් ඉතින් කරන්න තියෙන්නේ Internet එකේ Dongle Model ගහලා Firmware එක හොයා ගෙන  Download කරගෙන වැඩේ ගොඩ දාගන්න එක තමයි. සමහරු හිතනවා ඇති Firmwareක දාන්නේ ඇයි කියලා. මෙන්න මේකයි සීන් එක Dongle එකේ (Inbuilt එන Software එක ) පරණ Version එකක් තමයි හුගාක් වෙලාවට තියෙන්නේ. ඔන්න ඔය පරණ Version එක තිබියෙදීම තමයි එම ජාල ආයතනය විසින් Dongle එක lock කරනු ලබන්නේ. අපි Unlock කරන්න ඔනෙ නම් ඉතින් කරන්න තියෙන්නේ Dongle එකෙන් පරණ Version එකට උඩින් අළුත් Version එක ගෙනල්ලා අතහැරීම පමණයි.

සමහර අවස්ථා වලදී පොඩි Software කෑල්ලකින් නිකන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. හැබයි ඉතින් හැම Dongle එකකටම හරියන්නේ නෑ.. උදා : DC Unlocker, Code Writters (හුගක් අය නම් මේ ගැන දන්නවා.)

ඔන්න එහෙනම් Dongle එකක් Unlock කරන විදිය. ඔන්න ඔය Dongle එක තමයි අද Unlock කරන විදිය කියලා දෙන්නේ.

පුලුවන් නම් මේ ටික Notepad එකක Save කරගෙන තියා ගන්න. එතකොට වැරදීමේ සම්භාවිතාව අඩුයි.

               Model : Huawei E 180
               Imei # :  356185034825983




ඔය රූපයේ පෙනෙන්න තියෙන්නේ Mobitel Sim එකක් Dongle එකට දමා ඇති විට.


Huawei Code Calculator Site එකට යන්න.


Dongle එකේ Imei එක ලබා දෙන්න. Submit කරන්න.


ඔන්න අපිට ඕන කරන දේවල් ටික ආවා.


ඔන්න ඔය විදියට Notepad එකකට දාලා තියාගන්න. අපට එවිට වඩා පහසු වෙයි.


අපිට Dongle එක Unlock කරන්න සියල්ල සූදානම්. ඒත් තාම මෙම Dongle එකේ අලුත් Version එක තාම හම්බුනේ නෑ.. :(
දැන් තමයි ටිකක් Internet එකේ දුවන්න තියෙන්නේ. Dongle එකේ firmware Search කරලා හොයාගන්න වෙනවා. හැබැයි 100% හරිම එක වෙන්න ඕනේ. නැත්තම් Dongle එක Sorry.com වෙයි. වැරදි firmware එකක් දැම්මොත් සමහරවිට Rollback කරන්නත් බැරිවෙයි.


ඔන්න මට  Firmware එක හම්බුනා. එහෙනම් ඉහත රූපයේ ඇති ආකාරයට Run කරන්න.


I Accept the agreement දෙන්න. දීලා Next කරන්න.


Next කරන්න.


ඔන්න මම මුලදි කියපු ටික අයිත් තියෙනවා. කියවලා බලලා Start කරන්න.




ඔන්න දැන් වැඩේ ගොඩ. :) නැවත් Auto Dongle එක Restart වෙනවා.



Mobile Partner Open කරපුවම. Password එකක් ඉල්ලන්වා. ඕක දැකපු ගමන්ම බලන්න එයා ඉල්ලන්නේ Unlock Code එකද නැත්තම් Flash Code එකද කියලා. අපිට අවස්ථා කියක් ලබා දෙනවාද කියලත් බලන්න.


ඔය නම් ඉල්ලන්නේ Unlock Code එක තමයි. එතනට Unlock Code එක දුන්නම හරි. අවස්ථා 10ක් තියෙනවා අවශය නම්, සාමාන‍යයෙන් Flash Code එක තමයි ඉල්ලන්නේ ඒක model එකෙන් model වෙනස් වෙන්නේ. 


Tools -> Options යන්න.


-> Profile Management යන්න. අපි Unlock කරන්න කලින් New කියන Button එක Hide වෙලා තිබ්බෙ දැන් Hide එක අයින් වෙලා. :) New යන්න.


මම Dongle එකට දැම්මේ Mobitel Sim එකක්. ඒ නිසා Mobitel Settings ටික දාන්න ඉහත රූපයේ තියෙන විදියට. :) Save -> Ok කරන්න.


හරි ඔන්න Signal Strength එකත් ආවා.. දැන් රාහු කාලය පන්නලා Connect කරන්න. :D


ඔන්න දැන් Connect උනා. වැඩේ ගොඩ කියන්නේ, ගොඩම තමයි.


ඔන්න Google දේවාලය පැත්තටත් ගියා. :)
මම ඉදිරියෙදි Model එකට අනුව Firmware එක හොයලා upload කරලා දෙන්නම්.
මේ දවස් වල ටිකක් කාර්යයබහුල නිසා තව ටික දවසක් දෙන්න. Upload කරපු ගමන්ම මම Post කරන්නම්.

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;) 
ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)
අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴



SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

49 comments:

  1. Machan etisalat ekan dena E158 unlock karagan vidya kiypn

    ReplyDelete
    Replies
    1. machan me post eka balanna
      http://networkshell.blogspot.com/2013/09/dongle-firmware-updates-network.html
      :)

      Delete
    2. Mage thiyenne mobitel dongle ekak eth mage gawa SIM eka naa. Ethakoth unlock karanna puluwanda?

      Delete
  2. me vidiyata onama dongel 1k puluwanda.?
    kagenwath samawa illanna ona na ban, ubata puluwande uba katahari kiyadena eka ube wadak, eken ahinsakayange thuttu dekata kelina unta kelawena ekata unta amaruweyi,eka awulak na, hodak misak. thanks for the post

    ReplyDelete
    Replies
    1. Machan මෙන්න මේකයි සීන් එක Dongle එකේ (Inbuilt එන Software එක ) පරණ Version එකක් තමයි හුගාක් වෙලාවට තියෙන්නේ. ඔන්න ඔය පරණ Version එක තිබියෙදීම තමයි එම ජාල ආයතනය විසින් Dongle එක lock කරනු ලබන්නේ. අපි Unlock කරන්න ඔනෙ නම් ඉතින් කරන්න තියෙන්නේ Dongle එකෙන් පරණ Version එකට උඩින් අළුත් Version එක ගෙනල්ලා අතහැරීම පමණයි.

      ThanKs Machan :)

      Delete
  3. Meken ZTE k3806-z ekak unlock karaganna bene..

    ReplyDelete
    Replies
    1. Machan සමහර වෙලාවට අපිට Updates හොයාගන්න බැරි නම් තියෙන Updates Sure නැත්තම් ඉතින් DC Unlocker, Code Writters..etc පිහිට තමයි පතන්න වෙන්නේ.
      Watch diz : http://www.youtube.com/watch?v=KwBTfwAoKww
      :)

      Delete
  4. ela ela thanks for shairing.
    sri lanka best tour guider.
    http://www.srilankatourguidedriver.com/

    ReplyDelete
  5. update karaddi pasword ekak illanawane

    ReplyDelete
    Replies
    1. Huawei : http://tools.texby.com/unlock-codes/huawei/
      ZTE :http://tools.texby.com/unlock-codes/zte/ නම් ඔය Site එකට යන්න. ගිහින් Dongle එකේ Imei No එක දීලා Unlock code එක ගන්න. :) ඉහත Post එක බලන්න.

      Delete
  6. machan mage laga thiyana dongle eka huawei e303 ekak.
    mobitel upahara ekek.
    ekata Firmware eka damma. finish kala.
    ita passe airtel ekak dapuwama unlock coad ekak illanwa.
    unlock coad ekath oya kiwa vidihata hoyala gahuwa. eka waradi kiyanwa.
    thawa 5 parak try karanna puluwan. plz help me...

    ReplyDelete
    Replies
    1. http://huaweicodecalculator.com/new-algo/ machan methanin Sign wela model eka imei ekai dila wade goda daganna. Free time ekak set unoyh oya gana post ekak dannam. (10 පාරක් විතරයි එක Gmail Acc එකකින් පුලුවන්.) ok

      Delete
  7. mobitel sim eka ain karalada Firmware karanna one...
    naththam wena sim ekak dalada?

    ReplyDelete
    Replies
    1. ow machan Sim ගලවලා වැඩේ කරන්න එතකොට කෝකටත් හොදයි නේ.. :)

      Delete
  8. superpost,, phone unloke karana ganath kiyala denna ..obata jaya veva

    ReplyDelete
    Replies
    1. ThanKs.. :) දිගටම අපිත් එක්ක ඇදී සිට්න්න.

      Delete
  9. ZTE MF730M mobitel upahara dongle eka unlock karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. මටත් හොයාගන්න බැරි උන ZTE MF730M ඩොන්ගල් එක unlock කරන විදිහ

      Delete
  10. Replies
    1. ThanKs Machan.. :) දිගටම අපිත් එක්ක ඇදී සිට්න්න.

      Delete
  11. Manilka Nadun MalingaDecember 29, 2015 at 9:38 PM

    මගේ dongle එක zte mf730m. mobitel එකෙන් ගත්තේ. මන් web එකේ හැමතැනම හෙව්වා unlock code එක. එත් මට හම්බුනේ නෑ. මන් කොහොමද dongle එකේ unlock code එක හොයාගන්නේ??

    ReplyDelete
  12. zte mf730m ඩොන්ගල් එක unlock කරන්න විදියක් ඇත්තෙම නෑ DC unlocker එකෙන් වත් බෑ

    ReplyDelete
    Replies
    1. zte mf730m ඩොන්ගල් එක unlock කරන්න විදියක් ඇත්තෙම නෑ DC unlocker එකෙන් වත් බෑ hellp

      Delete
  13. zte mf730m ඩොන්ගල් එක unlock කරන්න විදියක් ඇත්තෙම නෑ DC unlocker එකෙන් වත් බෑ hellp

    ReplyDelete
  14. ane bn plizzzz loku udauwak zte dongal eke code ekata ilakkam 16k illanwa denne 12k bn meka thama emi code eka 558964145536 ane meke unlock code eka mata dennakoo

    ReplyDelete
  15. ela kollo wade hari.........

    ReplyDelete
  16. aiye,mobitel dongle ekk unlock k berid.oya qa vidiyt 1 weni type eke dongle ekk nisa mn oya qa link eken cord ek gaththat wen sim ekk dala eek unlock k number16 k illanawa.eth aiya dunna link ekt giyam apu eke number 12i thibue.dongle ek ZTE MF667 IMEI no 359905018256088

    ReplyDelete
    Replies
    1. aiye,mobitel dongle ekk unlock k berid.oya qa vidiyt 1 weni type eke dongle ekk nisa mn oya qa link eken cord ek gaththat wen sim ekk dala eek unlock k number16 k illanawa.eth aiya dunna link ekt giyam apu eke number 12i thibue.dongle ek ZTE MF667 IMEI no 359905018256088 shadownight03141121@gmail.com mekt ewnna.lokuu udawwak plz.

      Delete
    2. mageth ookak thiyenne bn.matath oya aula thamai thiyenne.

      Delete
  17. digits 16yaka code ekak illanawa bn.MF667 ZTE dongle ekak mchn.kohomada bn unlock code eka hoya ganne.?????? (ubala loku seewayak karanne bn.tkzzz)

    ReplyDelete
  18. firmwer eka hoyaganne kohomada?

    ReplyDelete
  19. firmware eka run krddi eror msg ekak enw dashbord or update wizard runing please quit and retry kiyla eka kohomd hdaa gnneee

    ReplyDelete
  20. Unlock chance 10ma iwaravuna code eka waradi mokada karanne

    ReplyDelete
  21. Dialog 4G wingle akk mge thiyenneh.
    Model:W02
    mchn meka unlock krnne kohomd
    Brand akk nm ne

    ReplyDelete
  22. huawei e 3372h dongle එක කෝමද අන්ලොක් කරන්නෙ

    ReplyDelete
    Replies
    1. matath danaganna ona. kohomada karanne?
      kramayak hambunada?

      Delete
  23. Dialog 4g wingle unlock karanne kohomada bro

    ReplyDelete
  24. Dialog 4g wingle eka unlock karanna barida

    ReplyDelete
  25. dialog wingle eka mehema unlock karanna puluwanda

    ReplyDelete
  26. Dialog 4G LTE Wingle - Model W02

    meke firmware eka thiyenawada?

    ReplyDelete
  27. Huawei E3372h-153 dongle eka unlock karanna barida?

    ReplyDelete

FB Comment