Facebook Twitter RSS
banner

Tuesday, September 17, 2013

Dongle Firmware Updates - Network සිංහලෙන්

ඔන්න එහෙනම් අදත් මේ පැත්තට වාර්තා කලා. කලින් දැමු Post එකට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහල බැවින් ඉක්මණටම දෙනවා කියපුවා ලබා දෙන්න තීරණය කලා, Bt චුට්ටක් විතර පරක්කු වුනා. ;)  

"DONGLE UNLOCK කිරීම මුල සිට සරළව" පොස්ට් එකට බැලුවෙ නැත්තම් දැන්ම enter වෙන්න. 

හුඟක් අය Mails, Comments & FB හරහා විවිද ගැටළු අසා තිබෙනවා. ඒ සමහර ඒවා වලට අදාල Firmware Updates මම පුලුවන් විදියට Upload කලා.

ඕන්න..!

Huawei E153


Download Firmware

Huawei E158



Huawei E170



Huawei E173


Download Firmware

Huawei E180


Download Firmware

Huawei E156


Download Firmware

Huawei E173



Huawei E303 


Download Firmware

ZTE MF100



Download Firmware

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;) 
ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)
අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴



SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

15 comments:

  1. vodafone k3765 dongle ekak tynwa, eka pc ekta gahuwama ganne na. Device ekak gahuwma ena sound eka nawathin nathuwa enwa... Firmware update krnna try kra eth karanna ba.. Meka hada ganna puluwn khmda?

    ReplyDelete
    Replies
    1. Machan Dongle එක Flash කරලා අලුතින් Driver එක Upload කරන්න. හුගක් විට හරි යයි. හැබැයි ටිකක් කට්ටක් කාලා හොයන්න වෙයි vodafone නිසා. :(

      Delete
  2. මචං මගේ ළඟ තියෙන ඩොන්ගල් එක huwawei vodafone k3806 එකක්.. ඒකෙ firmware එකට voice support කරන්නෙ නෑ... ඒකටvoice supported firmware එකක් හොයල දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. Dashboard එක Update කරන්න. එතකොට හරි යයි.:)

      Delete
  3. Bimsara Kasthure ArachchiSeptember 18, 2013 at 10:18 AM

    loweth na macha bashithaya. digatama karagena palayan.Hardware & Networking karana aunta me blog 1 patta sup 1k wenawa.... godak tutorials tiyena nisa godak dewal igena ganna puluwan......

    ReplyDelete
  4. Mcn my dongel 1 huawei e153 ake podi aulak avith company yawala hadala genawa.dan call gathtama sound aka na ne.mta meka hadaganna puluwanda?

    ReplyDelete
    Replies
    1. machan DC Unlocker wage Software ekak use karala balanna Voice Feature : Enabled d kiyala balanna.. :)

      Delete
  5. zte mf 190 firmwear eka diyanko
    Chamal

    ReplyDelete
    Replies
    1. http://freeunlockermodem.blogspot.com/2013/03/zte-mf190-unlock.html Oya Url eka balanna.. :)

      Delete
  6. E303 fire eke password ekak illanavane

    ReplyDelete
  7. e1750c firmware eka hoyala denna puluwannam godak watinawa bn

    ReplyDelete

FB Comment