Facebook Twitter RSS
banner

Friday, August 16, 2013

Network සිංහලෙන් 1st Anniversary.. :)


              ඔන්න කස්ටියටම සුභ උදෑසනක් වේවා..! කියාගෙනම ඔන්න අපි අවා Blog එක පැත්තට :) Network සිංහලෙන් Blog අවකාශයට පැමිණ වසරක් අද දිනට වසරක් ගතවේ. අපිත් එක්ක රැදී සිටි සියලු දෙනාටම බොහොමත්ම ස්තූති වන අතර. තව තව තාක්ශණික දැනුම ඔබට කියා දීමට මම බැදී සිටිමි.

ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)
අපි නැවත හමුවෙමු.. :)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴
  

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

4 comments:

  1. අවුරුද්දක් ගත වෙලා තිබුනත් අද තමයි මේ පැත්තෙ ඒන්න ලැබුනෙ.

    පලමුවෙනි අැනුවසරියට මගෙන් සුභපැතුම්!!

    මගෙත් ඒක්ක කාමරේ මාස ගනනක් ඉදලා වෙන සයිට් ඒකකට ගිය මගේ යාළුවගේ උපන් දිනයත් අද. උෟට විශ් කරලා අනෙක් පැත්ත බලන විට තමයි මේ පෝස්ට් ඒක දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන්.. :)

      Delete

FB Comment