Facebook Twitter RSS
banner

Saturday, April 6, 2013

ADSL Router Configuration & Sharing Step By Step

ඕන්න අදත් කස්ටියට හුගාක් ප්‍රයොජනවත් වෙන දෙයක් අරගෙන ආවා. සමාවෙන්න ඕන වැඩ අධික බව නිසා මේ Post එකක් ලියන්නත් මේ පැත්තට එන්න බැරි උනා. කොහොමහරි කොල්ලා ආවානේ ;).

මේ දවස් වල හුගක් අය අහන දෙයක් තමයි SLT එකෙන් දෙන Wifi-Router එක හොඳද ගත්තොත Pc දෙක තුනක් set කරලා Network පාරක් දාලා File Share කරන්න පුලුවන් ද කියන එක. SLT එකෙන් ගෙදරට එනකන් ඉන්න දෙයක් නෑ. ඔන්න එහෙනම් සරලව සිංහලෙන් මුල සිට...

එහෙනම් මුලින්ම Router එකේ නම කියලා ඉමුකො ZTE ZXV10 W300.

මෙන්න මෙහෙමයි Router එකේ ඉදිරිපස.

මෙන්න මෙහෙමයි Router එකේ පසුපස.

හරි දැන් Router එක කොයි වගේද යන්න පොඩි Idea එකක් තියෙනවානේ.

මේ තමයි Manual එකේ තියෙන විදිය

ඉහත රූපසටහනින් සියල්ල පැහැදිලිව පෙනේ



හරි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා Router එකේ Reset Button එක තියෙන තැන. පෑණක් භාවිතා කරලා Reset කරගන්න.. :P



මෙන්න මේක තමයි ADSL Splitter කියන්නේ.



මේකෙන් කරන දේ දන්නවත් ඇතිනෙ..! SLT එකෙන් ගෙදරට එන Connection එක Line කියන තැනට දෙන්න.  Phone Line එක Phone කියන තැනට ද Modem කියන එක Router එකත ද දෙන්න. :)

මේ තියෙන්නෙ Network Cable (Ethernet Cable) එකක්. (RJ45)

මේ Cable එක Connect කරන්නේ PC to Router.


මේ තියෙන්නෙ Phone Cable එකක්. (RJ11)

මේ Cable එක Connect කරන්නේ Phone to Router.



ඔන්න එහෙනම් User Manual එකත් තියෙනවා. Click Here


හරි එහෙනම් Configuration Part එකට යමු.. :)


Internet Explorer, FireFox, Chrome...etc ඕන Browser එකක් Open කර ගන්න. කරගෙන Address Bar එකේ 192.168.1.1 යන IP එක Type කර Enter කරන්න.


දැන් මේ තිරය දිස්වේ මෙහි
    *   User Name - admin
    *   Password  - admin ලෙස type කරන්න මෙය මේම Router එකේ Default Password එක කිව්වොත් වඩාම නිවැරදි.

වැදගත්

   Router එකේන් එකට Password වෙනස් වේ. මොකක් හරි Router එකක Default Password එක දැන ගන්න ඕන නම් මෙනන මේ ලින්කුවට යන්න. Click Here. තව දෙයක්  Router එක Reset කල පසු Password වෙන්නේ Model එකට එන Default Password එක තමයි.


ඔන්න අපි එහෙනම් Router Log උනා.


හරි දැන් යන්න Interface Setup කියන Tab එකට. ඉන් පසුව Internet කියන Tab එකට යන්න.
  *    VPI : 8
  *    VCI : 35 දාන්න.

දැන් 
  *    Service Name : SLT
  *    User Name : ###$$*****@sltbb.lk 
  *    Password : ********** (User name & Password මොනාද කියලා එයාලා Connection එක ගන්න දවසෙ කොලයක් දෙන්න ඇති ඒක බලන්න. නැත්තම් 1212 අමතන්න.)
  *   Encapsulation : PPPOE LLC

කලින් රූපයේ පහල කොටස. Save කරන්න.



Lan එකේ නම් කරන්න දෙයක් නෑ. නිකමට වගේ යන්න.. ;)
කැමති නම් Host IP change කරන්නත් පුලුවන් හැබැයි නොකර ඉන්න එක කෝකටත් හොදයි. :)

Wireless Config


දැන් යන්න Wireless කියන Tab එකට. Activated කරන්න.
     * SSID : Network සිංහලෙන් (කැමති නමක්)
     * Authentication Type : WPA-PSK/WPA2-PSK තොරන්න
     * Encryption : TKIP/AES
     * Pre Shared Key : Any Password (කැමති Password එකක්)

කලින් රූපයේ පහල කොටස. Save කරන්න.


Router එකට log වෙද්දි අහන Password එක මාරු කරනවා නම් මෙන්න තැන. කැමති Password දුන්නා Save කලා.. :)

මේ දේ නම් දැන ගැනීම පිණිස. Router එකට අපි දීලා තියෙන්නේ DHCP IP ගන්න කියලා. DHCP IP කියන එක හරියට කිව්වොත් Router එක විසින් IP address නිකුත් කිරීම. අපිට අවශ‍ය නම් පුලුවන් මෙ දේ manual කරන්නත් එයට කියන්නේ Static IP Address කියලා. පහත විදියට කරගෙන යන්න







දැන් හරි වැඩේ එහෙනම් ඉහත රූපයේ විදියට Pc වලට කැමති විදියකට දාන්න පුලුවන්. 192.168.1.1 නම් දාන්න බෑ. දාපු Ip එකක් ආයි දාන්නත් බෑ. ඉහත රූපයෙ Ip address කොටස පමණක් මාරු කරන්න
එනම්
  * 192.168.1.3
  * 192.168.1.4
  * 192.168.1.5...etc

Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.

හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.
PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.2. & 192.168.1.3
කියලා හිතමුකො

PC B

Start->Run


ඔන්න ගැහුවා PC A එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.


 ඕන්න ඇහුවා PC A Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.


ඔන්න හරි.


කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.

PC A
මේ ටික කරන්න (PC A වල)






හැම Partition එකක්ම අවශ‍ය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.


PC B

Start->Run->Type \\192.168.1.2


ඔන්න Share කරපු Partition එක පෙන්නුවා. ඇතුලට ගිහින් බලන්න එහෙනම් වැඩේ හරි. :)
දිග වැඩි ද මන්දා Post එක.. :D


මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි නැවත හමුවෙමු.. :)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

111 comments:

  1. ela ela patta machan ubata tava tava daval karanna hakiyava labava

    ReplyDelete
  2. Great stuff bro!tnx

    ReplyDelete
  3. "හරි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා Router එකේ Reset Button එක තියෙන තැන. පෑණක් භාවිතා කරලා Reset කරගන්න.. :P"

    Malli hodata mathaka thiyaganin oka Mathakane wechcha de.... :)


    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. වරදින්නම ඕනෙ දෙයක් ඉගෙන ගන්න..!
      anyway ThanX Rangana Ayya..! :)

      Delete
  4. මචං ඔය router එකෙ n network එක fully support කරන්නෙ නෑ. b+g+n select කරොත් හැම වෙලාවෙම disconnect වෙනව. b+g connection එක තමයි ගොඩක් හොද.

    ReplyDelete
    Replies
    1. මචන් මෙහෙම සීන් එකක් තියෙනවා. අපි 802.11 b+g+n දැම්මට කිසි අවුලක් නෑ. මොකො දන්නවා ද Router එකට Connect වෙන්න හදන Device එක පරණ හො අලුත් වෙන්න පුලුවන් නේ. ඒ නිසා අපි 802.11 b+g+n දාලා තිබ්බාම එයා මොන විදියකට හරි Connect වෙනවා.802.11 b+g දාල තිබ්බම සමහර Device Connect වෙන්නේ නෑ. තැන්ක්ස් මචන්.. :)

      Delete
  5. computer 2k network කරලා file share කරන්න හදන්නේ කොහොමද? මම මේ විදිහට කරා.bt notification bar එකේ network icon එක ළඟ කහ පාටින් "!" මේක වැටෙනවා. කොහොමද මේක හදාගන්නේ. Mouse without border software එකනම් වැඩ.

    192.168.1.1 එකේ wamp දාලා තියෙන්නේ. අනිත් pc එකේ Firefox වල 192.168.1.1 ගහපුවහම host කරලා තියෙන site එකත් පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. ඔයා Wamp එකේ IP එක මාරු කරලා Router එක Config කරන්න.(Uninstall පාරක් දාන්න. දාලා) ඊට පස්සෙ ඕනෙම නම් Router එකට ඕන IP එකක් දාගන්න පුලුවන්.

      Delete
  6. good wrk buddy.old the best!!!!!!!!

    ReplyDelete
  7. මචන් අපිට wi fi speed එක අඩු කරන්න පුලුවන්ද මෙතනින් ??

    ReplyDelete
    Replies
    1. පුලුවන්. Channel Bandwidth එක පොඩ්ඩක් මාරු කරලා බලන්න.
      හැබැයි එතකොට Wi-Fi Range එක අඩු වෙනවා. Try කරලා බලන්නකො.. :)

      Delete
  8. මරු ආ. යොහාන්ග මම මගැ ලැප් එක වයිෆයි විචදිහටත් ඩෙස්ක්ටොප් එක RJ 45 කේබල් එකෙනුත් නෙට් යනවා. මට ඔන මේ දෙක නෙට්වර්ක් කරගන්න. ( ගේම්ස් එහෙම ප්ලේ කරන්නත් එක්ක ) මොනාද කරගන්න ඔන.....

    ReplyDelete
    Replies
    1. ඔය විදියට ඕනෙ නම් ඉතින් Wifi Router එකක් තමයි.



      Delete
  9. ඔව් කොල්ල....

    ReplyDelete
  10. router reset karanne kohomado

    ReplyDelete
    Replies
    1. සාමාන‍යෙන් නම් Router එක Off කරලා Reset Button එක ඔබාගෙන Router එක On කරන්න තත්පර 30ක් විතර ඔබාගෙන ඉන්න. ඊටපස්සේ හරි. :)

      Delete
  11. Mr.Yohan
    මම router එකට log වෙන password එක වෙනස කලා,දන් මතක නැහැ,router access කරන්න විදිහක් නෑද්ද ලොකු උදවුවක්

    ReplyDelete
    Replies
    1. Router එකේ ඇති Reset කියලා Button එකක් Turn On කරද්දි ඔබාගෙන ඉන්න (තත්පර 30ක් විතර) ඊටපස්සේ. Web Interface එකෙන් Default Username Password දීලා log වෙන්න.. Username Pass දන්නේ නැත්තම් මන් Tute එකේ link 1ක් දාලා ඇති ඒකට ගිහින් Model 1ක දීලා බලන්න.. අවුලක් අවොත් කියන්න.. :)

      Delete
  12. Yohan matath udauwak denawada kalin ahuwa Prashneta.

    ReplyDelete
    Replies
    1. අහන්න ඕන දෙයක් දන්න දෙයක් නම් අනිවා කියලා දෙනවා.. ybnetshell@gmail.com mail එකක් දාන්න. :)

      Delete
  13. wifi haraha router eken net yanakota slow. Iphone eken ehema wifi connect wela net yanakota kisi awulak ne. monawada karanna puluwan speed eka wedi karaganna machan. ela wedak karanne, jayawewa machan......Bs

    ReplyDelete
    Replies
    1. Iphone kiyala wenasak na. Slow wenne monahrima download wenawa athi.

      Delete
  14. ela ela saho. ADSL ROUTER CONFIGURATION karana vidiya mama hoya hoya hitiye.hema ADSL router ekakama me thiariyama neda yanne?(8/35 table system eka).

    aiye mata podi prashnayak thiyenawa,mage yaluwek gedara peo tv thiyenawa.ekata slt aken dila thiyenne ZTE 4 port wifi router ekak.eth ake PEO TV reciver ekata connect karanna puluwan 4 weni port eka vitharai. anith port walata support karanne. wena router walata support karanne th ne. ekata visadumak dennakoooooooo..............plz.....

    blog eka digatama karagena yanna subapathanawa...............

    ReplyDelete
    Replies
    1. ThanX Bro.. :)
      matath oya prashne gana hari experience thibbe na. anisa mn SLT katha kala. eyala kiyanne. 1,2,3 ports thiyenne Broad Band Walatalu. 4th port eka thiyenne Peo TV walatalu. Default setup eka enne oya widiyatalu. A nisa aniwa 4th port eka Peo TV dennama onelu. mn thawa tikak hoyala balannam ahema wenas karanna puluwannam aniwa kiyannam. ok

      Delete
  15. aiye ethakota slt aken dena router eka nethuwa wena router ekak dennath berida.4port ekak nethuwa 1port ekak.poddak hoyala kiyannako............

    http://uvindubt.wordpress.com/2010/04/21/configuring-a-router-to-peo-tv-and-adsl/

    http://shirangunarathna.blogspot.com/

    http://epicname.blogspot.com/2011/12/how-to-configure-any-router-for-slt-peo.html

    me mata hamba vichcha link tikak eth mama karata hari giye ne. mama oya vidiyata setting hadala slt aken dipu 4port router akema 2nd port eka config kara eth weda kare ne...................

    ReplyDelete
    Replies
    1. ela man Peo TV Config karana widiya kiyala dennam. :)

      Delete
  16. machn me router akeen kohamada wifi walin l denek mge router aken log wenawawa kiya la balanne

    ReplyDelete
    Replies
    1. lesima widiya thamai Wifi- LED eka Blink wenawa kiyanne kawru hari Router 1kat Connect wela kiyana eka. Onenam Router ekata log wela balannath puluwan. :)

      Delete
  17. Thankz machan!!

    MaK

    ReplyDelete
  18. ගොඩක් සරලයි පැහැදිලියි

    ReplyDelete
  19. මචං file share කරද්දී කොහොමද pc දෙකේ IP එක බලාගන්නේ. router එකේ IP එක Dynamic දාල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නම් ip එක හොයන්න ලේසිම ක්‍රමය තමයි ‍CMD එකේ Ipconfig කියලා ගහන එක.
      නැත්තම් Network Connections වල තියෙන Local Area Connection එක උඩ Double Click-> Details.. යන්න එතකොටත් හරි. :)

      Delete
  20. niyamai machan hemoma ohoma kiyala denne ne machan. godak thaks digatama oya meka kara gena yanna.

    ReplyDelete
  21. මචං මම යාලුවෙක්ගෙ මෙ විදියට Wireless Config කළා.D-Link DWA-135 Wireless N USB Adapter එකක් PC එකට හයි කරලා. ඒ වුනාට 5M වගේ දුර වැඩි වෙනකොට signal weak. Wi-Fi Range එක අඩු වැඩි කරන settings කොතනද තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කේස් එක නම් හැමොටම තියෙන ප්‍රශ්ණයක්. හුගක් විට Wifi-Router එක තියෙන තැන අනුවත් Signal Strength එක අඩු වෙන්න පුලුවන්. උදා : බිත්ති හරහා යද්දි, microwave ovens නිසා ඔය වගේ හුගාක් දේවල් නිසා Signal Strength එක අඩු වෙන්න පුලුවන්. බැරිම නම් ඉතින් Reset පාරක් දාලා Reconfigure කරන්න. :)

      Delete
  22. Thanks mchn. barida pluwan ikmanata zte router 1 peo tv walata config krla thiyena hati port 4 peo tv walara dedicate karapu, gena pahadili krla article 1k daanna, aaaa a ekkma wena router 1ta peo tv config karana hatith, loku udawwak mchn, thanks!! :)

    P.S: mchn pluwanda me wi-fi channel overlapping kiynne mkdda, akata solution monada kiyalath article 1k daanna. thanks

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක රැදී සිටින්න ඉදිරියෙදි ඔය පිළිබදව Post එකක් දාන්නම්.
      ThanKs :)

      Delete
  23. ඇත්තටම ගොඩාක් වටිනවා මචං ගොඩාක් ස්තූතියි. ඔබට ජය.

    ReplyDelete
  24. සහෝදරයා නියමයි වැඩේ.!

    මට පොඩි ප්‍රරශ්නයක් තියනවා....මම wify වලින් internet යනකොට සමහර වෙලාවට signal පෙන්නන තැන internet disconnect වෙනවා නැත්තන් limited කියලා වැටෙනවා.ඇයි එහෙම වෙන්නේ.මට පිලිතුරක් දෙන්න වද?

    මම slt password එක වෙනස් කරා..ඒත් router එකට ඒ password එක දැම්මට වැඩ කරන් නැනේ...

    තව පොඩි ප්‍රශ්නයක් තියනවා...මේ මාසේ මුල මගේ peack එකේ data ටික අවා වුනාට off peak data ටික අවෙනැ මේකට පිලිතුර ද්න්නවම් කියනවද්?

    ReplyDelete
    Replies
    1. Router එකෙන් IP Assign වෙන්නේ නැතුව ඇති. DHCP Server එක on කරල ද බලන්න.

      SLT Password එක save වෙන්නේ නැති වෙන්න විදියක් නෑ.

      "Peak time period – 08.00 to 00.00 hrs.
      Off-peak time period – 00.00 to 08.00 hrs"

      Off-Peak Data ටික ගන්න ඔන නම් ඉතින් Off-peak time එකේ මොනා හරි Download කරන්න.

      Delete
  25. okkoma light's kaha patai eeth internet yanna ba.

    ReplyDelete
    Replies
    1. Network Connectivity එක අරගෙන ද?
      IP settings හරි ද බලන්න.

      Delete
  26. roter eka reset karala aaye settings haduwa machan... dan issaralata wadaa slow welaane bn?

    ReplyDelete
    Replies
    1. Speed test කරලා බලන්න.
      බලලා SLT කියන Speed නැත්තම් Complain කරන්න.

      Delete
  27. මට දැන ගන්න පුළුවන්ද router එකට සම්බන්ධ සියළුම පරිඝනක වලින් download කරන ලද දත්ත ප්‍රමානයන් වෙන වෙනම තොරතුරු ලබාගන්න

    ReplyDelete
    Replies
    1. ඔක බලන්න තියෙන ළඟම ලේසිම එක තමයි ඉතින් SLT Usage Meter 1ka.
      නැත්තම් හැම එකකටම software එකක් දාලා බලා ගන්න.
      Networx වගෙ එකක්. නැත්තම් Proxy 1ක් හෝ Firewall එකක් වත් තියෙන්න ඕන.

      Delete
  28. Supiri machan..... Godak watinwa... Thnx bro...!

    ReplyDelete
  29. slt wifi password eka wenaskaranne kohomada

    ReplyDelete
  30. yo yo man thnxxxx for the great work,,,,

    ReplyDelete
  31. ayye puluwannam mata d-link router ekak config karana widiha kiyala denawada..

    ReplyDelete
  32. machn mama eye hawasa 8 ta withara password change kara.....eye ra 12 withara wenakan
    hodatawa wifi/lan okkoma wada kara ...itapasse 12n passe idan INTERNET bulb eka rathu patin ma pattu wela tiyenwa ,,,,danna okkoma kara wada na SLT un thama awe na ...danna deyak tiyanawa nm kiyala diyan ....

    ReplyDelete
  33. aiye wifi routr eke account balance eka balagnne kohomda?

    ReplyDelete
  34. aiye wifi routr eke account balance eka balagnne kohomda?

    ReplyDelete
  35. machan networx kohmada slt adsl walata config karanne paddak kiyala diapnko

    ReplyDelete
  36. Good Woook... I wish U al the best friend.. :D

    ReplyDelete
  37. හොඳ වැඩක් මචං.. රවුටරේ රිසෙට් කරද්දී pre sheared key 1 වෙනස් වෙන්නේ නෑ නේද???

    ReplyDelete
  38. ZTE ZXHN H108L Router ake admin:admin password:$LT@sltbb

    ReplyDelete
  39. Kohamadha configure karnanne ZTE ZXHN H108L Router eka?

    ReplyDelete
  40. admin gahauwata yanna bha bn akata password akak lanawa n mokada krnna

    ReplyDelete
  41. slt username 1i password 1i danaganna vidihk nadda?

    ReplyDelete
  42. kohomada wifi anonymous access hadanne??? (no password)

    ReplyDelete
  43. How can I change the wi fi password

    ReplyDelete
  44. wifi download speed eka adu karanne kohomada?

    ReplyDelete
  45. DVR එකක් සෙට් කරන විදිය දන්නවද ?

    ReplyDelete
  46. Ay me http://19216811. Link ekata yanna bari

    ReplyDelete
  47. machan oya router ake puluwanda dhcp desable karala port aken port ekata ip denna mkad router eka restart karama ip wenas wenawa ethgakota pc 3k use karanawanam eka pc ekaka printer ekak share karala thiyenawanam router eka restart karata passe ip chane wela awul wenawa ekai.

    ReplyDelete
  48. This is a great work. Very few only like to share their knowledge.
    You are absolutely a generous person. Good luck . Ariyam..

    ReplyDelete
  49. ZTE F660 (SLT FIBRE) eke username: admin password: admin vada karanne ne

    ReplyDelete
    Replies
    1. They do not give you the admin password. But you can log in to the router with below info.
      User name: user
      password: user

      Delete
  50. me bn oye system ektmada slt router walath theynne

    ReplyDelete
  51. Mchn ape gedara routaren mn wifi on krla 4n eken connect krma password ekak illnwa
    Ekata mkkda ghnna one

    ReplyDelete
  52. I'm new to the whole router thing , we got a router recently from slt and I have this problem where the router not giving wifi when peo tv is on! Someone please help me !

    ReplyDelete
  53. Machan 192.168.1.1 gahala ena router configaration page eke Wireless settings pennanne naneee......reset karalath baluwa eth hariyanne nane....WIFI sambannda kisima option ekak pennanne naa...wifi bulb eka pattu wenneth naha mokadda karanna puluwan meka hada ganna

    ReplyDelete
  54. Niyama Wadak Respect Kollo!!!!!!

    ReplyDelete
  55. Me router eka unlock karanne kohomada

    ReplyDelete
  56. Me router eka unlock karanne kohomada

    ReplyDelete
  57. This tutorial is excellent. Thanks for your efforts. May I suggest you to publish a similar step by step guide on" How to setup a router as a wireless access point". Thanks in Advance.

    ReplyDelete
  58. This article will be much better if you add slt wifi password reset guide too.

    Best regards

    ReplyDelete
  59. Machan man pc 5k net work karala thiyanawa offz aka ...swich akkain ...dan adsl router akka gatha ..mata pc 5tama net ganna vidiha pahadili karala danawada

    ReplyDelete
  60. tnx machan...mata mage router eke rage eka wadi kragnna widiyak thynwanm kiyhnko.

    ReplyDelete
  61. මං රවුටර් එක රීසෙට් කලා දැං username n password enter කරන්න බැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  62. routerea unlock කරන්නේ කොහොමද ?

    ReplyDelete
  63. Ayye. Mg router ek tik dwsk idl wd krnn nane.. no internet kiyl watenw

    ReplyDelete
  64. Prs1140 model එකේ wireless wifi දෙනවද??

    ReplyDelete

FB Comment