Facebook Twitter RSS
banner

Friday, February 22, 2013

Mouse Without Borders

ඔන්න අද වෙනදට වඩා වෙනස් දෙයක් අරගෙන ආවා.. :) මම හිතනවා කස්ටියට හුගක් වැදගත් වෙන පුංචි පහෙ Software කෑල්ලක්... ;) මේ දේ හුගක් අයට මතුවෙන ගැටලුවක්. වැඩි කතා ඕනෙ නෑ ගේමට enter වෙමු.. :)

මේකෙ නම Mouse Without Borders තමයි. Microsoft එකෙන් Free දෙන Software කෑල්ලක් තමයි මේ..
හැබැයි මේ Software එක වටින්නේ ගෙදර Computers දෙක තුනක වගේ පොඩි Network පාරක් දාගත්තු කෙනෙකුට තමයි..

උදාහරණයක් විදියට..

ගෙදර Desktop Pc එකයි Laptop එකක් තියෙනවා කියලා. අපි Desktop Pc එකේ වැඩ කරන ගමන් එම Keyboard & Mouse භාවිතා කරලා ලැප් එකට තමන්ට වැඩ කරන්න පුලුවන් නම් කොහොමද.. :O එකෙන්ම මේකෙන් තව ෆට්ට වැඩ සෙට් එකක් කරන්න පුලුවන්.. :)
පහත රූප ටික බලන්න මම වැල් වටාරමක් විදියට කියපු දෙවල් ටික ඔක්කොම තේරෙයි.. :)




මෙන්න කරන්න පුලුවන් වැඩ සෙට් එක..

*.උපරිම Computers 4ක් දක්වා වැඩ කිරීමේ හැකියාව තියෙනවා.
*.Monitor එකේ කෙලවරින් පස්සේ Cursors මතු වෙන්නේ අනික් Computer එකෙන්ය.
*.Cursors එක තිබෙන Pc එකට පමණයි Keyboard එකත් වැඩ කරන්නේ.
*.ඕනෑම දෙයක් Copy කර අනිත් Pc එකට Paste කිරීමෙ හැකියාවක් ඇත.
*.අපිට ඕන විදියට Pc තියෙන්න ඕන තැන් මාරු කල හැක. (Rows දෙක් විදියටද තනි පෙලට ආකාරයට ද මෙමගින් කල හැක.)
*.සෑම පරිගණකයටකටම මෙම Software එක Install කල යුතු අතර Software එකෙන් Generate කර ලබා දෙන මුර පදය ලබා දිය යුතුයි..

ඔන්න එහෙනම් කරන විදිය..

මුලින්ම Download කරගන්න..

ඔන්න එහෙනම් Install කරන්න.. (අපි හිතමු Laptop and Desktop Pc කියලා.)

Laptop එකට Install කරන්න








මෙතන Type කරන්න ඕන Desktop Pc එක Install කරද්දි එන Security Code & Computer Name එකයි. (පහත රූපසටහන්වල ඔය සියල්ල දක්වා ඇත.)





දැන් Desktop Pc එකේ Install කරන්න.




මේ Security Code & Computer Name එක තමයි කලින් Computers Add කරන කොට දාන්නේ..


මෙතන ඕන සෙල්ලමක් දාන්න පුලුවන්.. ;)

අපිට කැමති විදියට සිරස්ව හා තිරස්ව Computers සකස් කල හැක.



මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි නැවත හමුවෙමු.. :)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

16 comments:

  1. ගොඩක් වැදගත් මචන්.... තව PC එකක් ගන්න යන්නේ. ගත්තු ගමන් නෙට්වොර්ක් කරලා දා ගන්නවා. බොහොම ස්තුතියි

    ReplyDelete
  2. එල එල. මම මේ වගේ එකක් හොය හොය හිටියේ.

    ReplyDelete
    Replies
    1. එල එල එහෙනම් කොල්ලා ගොඩනේ.. එහෙනම් එච්චරයි.. :)

      Delete
  3. server 2k use karanna puluwan weida??

    ReplyDelete
    Replies
    1. පුලුවන් මචන් පුලුවන්.. :)

      Delete
  4. අඩේ පට්ට මචන් මම නෙට්වොර්ක් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ... නමුත් ඉගෙන ගන්න ආසයි... කොහොම හරි ජිල් මර්ට් එකක් දාල කොරන්ට් ඕන ඔය වැඩෙත්...

    ReplyDelete
    Replies
    1. එල එල.. අවුලක් ආවොත් අහන්න.. :)

      Delete
  5. මම මේ දැන් කොරලා බැලුවා. පට්ට ඈ

    ReplyDelete
  6. Nice post and keep it up bro.......

    ReplyDelete
  7. මචෝ වැඩේ ඒල.. මට පුළුවන් නම් කියන්න මේකට 4කට වඩා කොම් දාන්න බැරිද කියල..

    ReplyDelete
  8. niyamai machna post tika.ada thamai blog eka view kale superb..hond networking post karanna. jayawewa

    ReplyDelete

FB Comment