Facebook Twitter RSS
banner

Tuesday, November 13, 2012

CCNA Discovery Virtual Module

CCNA Discovery කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්..


ඔන්න කස්ටියට මේ පාර හුගාක් වැදගත් වෙන Tutorial එකක් අරන් තමයි මේ පැත්තට Set උනේ.. ;)
මේ ගැන පොඩ්ඩක් කිව්වොත් Chapters 10ක් තියෙනවා CCNA Simulator..etc තව හුගාක් දේවල් රාශියක් මේ තුල අන්තර් ගත වී ඇත. අපේ භාශාවෙන්ම කිව්වොත් පිස්සු කොර වෙනවා.. :D වැල් බයිලා ඇති..

Requirements

* Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ.. 
* Java Install කරලා තියෙන්න ඕනේ..
* Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome             
   උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
* හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..

ඉහත කියපුවා ගොඩ නම් Setup හතරක් ඇත. ඒවා එකෙන් එක Install කරන්න. ඊට පස්සේ Start Menu\All Programs\Cisco Networking Academy කියලා ඇති. තව කියන්න දෙයක් නෑනෙ.. ;)
       
        Setup 01 - Click 50MB
        Setup 02 - Click 30MB
        Setup 03 - Click 30MB
        Setup 04 - Click 40MB

Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)
මේ Module එක දුන්න කසුන් අයියාට තැන්ක්ස් පාරක් දැම්ම එහෙනම්.. :)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
අපි නැවත හමුවෙමු.. :)



෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

30 comments:

  1. මේකනම් වටිනවා එල බ්‍රෝ

    ReplyDelete
  2. මේකෙන් මොකක්ද කරන්න පුලුවන්?
    මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේ CCNA Discovery Module එකක්. CCNA ගැන මුල සිට පැහැදිලිව විස්තර කර තිබෙනවා. පොඩි පොඩි Exercises වගයයකුත් තියෙනවා එවත් කරලා ගොඩ යන්න. :)
      Good Luck.

      Delete
  3. මචං ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා..
    මට දෙයක් දැන ගන්න ඕන..
    ඔයාට පුළුවන් නම් Proxy Server එකක් දාන හැටි කියලා දෙන්න..
    Server 2008 R2 එක දාලා ඒකට Microsoft Fore Front Threat Management දාන හැටි
    ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. ThanX Machan.. :)
      මට වැඩිය Microsoft Fore Front Threat Management ගැන නම් වැඩිය Idea 1ක් නෑ. ඕනෙ නම් Linux Proxy server 1k Config කරන හැටි කියලා දෙන්නම්.. ;)

      Delete
  4. Very good work malli. Keep up the good work...

    ReplyDelete
  5. mama chapter 1 download karala install karla but eka wada karanne nane kohamada meka wada karanne?

    ReplyDelete
    Replies
    1. * Adobe Flash Player Install කරලා තියෙන්න ඕනේ..
      * Java Install කරලා තියෙන්න ඕනේ..
      * Internet Explorer භාවිතා කරනවානම් 9 Version එකවත් Update කරලා තියෙන්න ඕනේ, Chrome
      උනත් අවුලක් නෑ හැබයි සමහර වෙලාවට මේ Module එකේ Buttons වැඩ කරන්නේ නෑ..
      * හැබැයි Browsers වලින් Recommend කරන්නේ Firefox මේ වැඩේට වඩාත් හොදයි කියලා..

      Start Menu\All Programs\Cisco Networking Academy->Discovery1.html ඔකට යන්න.. ;)

      මේ ටික ගොඩ නම් අනිවා බඩු වැඩ.. :)

      Delete
  6. me tiyenne version 4.0 da 4.1 da

    run wenne nati aya adobe schockwave player 1 install karala balanna.

    ReplyDelete
    Replies
    1. 4.0 machan එත් ඕකෙ එකක් අඩුයි. අන්තිම එක 4.1 එකේ එකක්.. :)
      adobe schockwave player එකත් support කරනව ද එල එල.. තැන්ක්ස් (‍Y)

      Delete
  7. machan ok ethyenawa ewage e book nadda....gana

    ReplyDelete
    Replies
    1. මා ගාවනම් නෑ යාලූ. Bt මට හම්බුනොත් අනිවා ඔයාලත් එක්ක share කරගන්නවා.
      මෙන්න වෙන Ebook http://networkshell.blogspot.com/2012/10/ccna-ebooks.html සෙට් එකක්.. :)

      Delete
  8. thanks machang downloaded

    ReplyDelete
  9. mchn mta deyak ahaganna tyenawa. mail add eka denawada mta plz

    ReplyDelete
  10. ela supiri bro.......

    ReplyDelete
  11. watinawa godak..microsoft courses walata me wage study karanna awa nedda.thiyenawanam plz denna puluwanda

    ReplyDelete
  12. මල්ලි මට මේටික බාගන්න බැහැ dropbox එකෙන් බිසි කියනවා ඔයාගේ ඊ පොත් ටික ගන්නත් බැහැ පුලුවන්නම් සෆෝර්ට් එකක් දෙන්න.

    ReplyDelete
  13. this links not working mchn... help please

    ReplyDelete
  14. This account's public links are generating too much traffic and have been temporarily disabled!
    mehema watenawa,

    ReplyDelete
  15. plz update the link...

    ReplyDelete
  16. The former course is a recommended training for individuals seeking an understanding and knowledge of networking fundamentals including the open systems interconnect (OSI) seven-layer model concepts, terminology, and technologies. CCNA Classes in Pune

    ReplyDelete

FB Comment