Facebook Twitter RSS
banner

Monday, October 15, 2012

OSI Layers

OSI ගැන


මොකක් ද මේ OSI කියන්නේ..?

             OSI- Open System Interconnection යම්කිසි පරිගණකයක සිට තවත් පරිගණකයකයට Data යැවීම හා එම යැවු Data Userට Monitor එක මගින් Display වීම දක්වා ගමන් කරන ක්‍රියාවලිය කොටස් කිහිපයකින් OSI  Layers කියා දක්වා තිබේ.. :) මෙය IEEE 1කේ Standard එකකි.

     

1. Physical Layer

                  පරිගණකයයට සම්භන්ද Cable සහ Connectors මෙම Layer 1කට අයත් වේ. Connectors තියෙන්න ඕනෙ කොහොමද Cabling කරන්න ඕන කොහොමද වගේ ඒවා Define වෙන්නේ Physical Layer එකෙන්ය.

2. Data Link Layer

                  මෙමඟින් NIC 1කේ Mac Address 1ක භාවිතා කරමින් Data යැවීම ක්‍රියාත්මක කරයි.
උදා : Ethernet, PPP

3. Network Layer

                  මේකෙන් තමයි දත්ත ගමන් කරන්න ඕන මාර්ගය තෝරා IP Address 1ක භාවිතයෙන් අවශ‍ය තැනට ආරම්භ කරයි.
උදා : IP, IPX


4. Transport Layer

                  මෙමඟින් data ගමන් කරන මාර්ගය නිසිපරිදි තිබේද යන්න සොයා බලා නිසි ආකාරව Data ගියා ද නැද්ද යන්න දැනුම් දෙයි.
උදා : TCP, UDP (End to End Delivery Confirmation)

5. Session Layer

                  Connection එක Maintain කරන එක තමයි. කොච්ච්ර වෙලා Communicate කලාද, කතා කරන්න ඕනෙ කොච්චර Speed එකකින් ද යන්න.
උදා : Connection Speed, Time Out

6. Presentation Layer

                  මෙම අවස්ථාවෙදි තමයි සියලුම Data Network එකේ ගමන් කරන්නේ Encrypt or  Encode ආකාරයටය. එම ගමන් කල data Decrypt or Decode කරනු ලබන්නේ මෙම Presentation layer එකේදීය.

7. Application Layer

                  මේ Layer එකේ තමයි ඔක්කොම Softwares Install කරලා තියෙන්නේ. Operating System එක පවා තියෙන්නේ මෙම Layer එකේ තමයි.
උදා : HTTP, DNS, SMTP

පරිඟණක දෙක අතර දත්ත හුවමාරු වෙන්නේ මේ ආකාරයටයි පහත රූප සටහන බලන්න.


පහත රූපසටහනේ සියල්ල සාරංශ ආකාරයට දක්වා ඇත.
සමහරු මාර ප්‍රශ්ණයකට මුහුණ දීලා ඇති කොහොමද මේක මතක තියා ගන්නේ කියලා. ඔන්න තියෙනවා විධි 4ක්. :) කැමති විධියකට මතක තියා ගන්න.


මේ Video 1ක බැලුවාම තේරෙයි. මේ Video 2ක් මන් දාලා තියෙනවා. එහෙනම් බලන්නකෝ.. විස්තර කරන්න බැරි වුන දේවල් පවා මෙම Videos වල ඇත. 





මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

13 comments:

  1. ela blog akk ma syndi ekathu karanna blog aka http://lankablogs.org

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචන්.. :) මන් Add කරන්නම්.. ;)

      Delete
  2. Bro godakk watinawa Network gana therum gnna lesi...thwa up date dhann...

    ReplyDelete
  3. wade ela ..habi mage network assignment 1 ada ude tami hadala ewara une aparadeee :D ;)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් යාළු.. :)
      ආයි Assignment එකක් හරි මොකක් හරි සෙට් උනොත් කියන්න..
      දන්න ඕනම දෙයක් අනිවා කියලා දෙන්නම්.. :)

      Delete
  4. මචං උඹ මේ කරන වැඩේ නම් පට්ටම වටිනවා..
    දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා..
    ලස්සනට පැහැදිලි කරලා තිබ්බා..
    මචං පුළුවන්නම් මේවා PDF විදියට දාන්න, අපිට බාගන්න, එතකොට ප්‍රින්ට් කරගෙන ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන්..
    බොහොම ස්තුතියි..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචන්..
      මම ඉක්මණින්ම PDF විදියට හදලා දාන්නම්.. :)

      Delete
  5. "Please Do Not Throw Sausage Pizza Away." :D :D
    Physical
    Data Link
    Network
    Transport
    Session
    Presentation
    Application :D :D :D

    ReplyDelete
  6. try this too,,
    "Please Do Not Touch Steve's Pet Aligator"
    Physical
    Data Link
    Network
    Transport
    Session
    Presentation
    Application

    ReplyDelete

FB Comment