Facebook Twitter RSS
banner

Thursday, October 25, 2012

CCNA Ebooks

ඔන්න මම මේ සැරේ ගෙනාවා හැමොටම වැදගත් වෙන Ebooks කිහිපයක්.. ඔක්කොම වගේ CCNA Base කරපුවා තමා.. :)



Cisco Press CCNA Portable Command Guide




Cisco Press CCNA Study Guide




Cisco Press ICND1 Exam Certification Guide




Cisco Press ICND2 Exam Certification Guide 




 NoStarch Press Cisco Routers for the Desperate




 Sybex CCNA Fast Pass




 Sybex CCNA IOS Commands Survival Guide




 Sybex CCNA Study Guide




Netguide





ඔන්න Step By Step Guide එකක්.. ThanX For Suthayanan (Winsys CCNA Sir)



මා ගාව තිබ්බ වැදගත් කියලා හිතන Ebooks ටිකක් Upload කලා.. 
තව ටිකක් තියෙනවා ඒ ටිකත් Upload වුන ගමන් Post කරන්නම්.. :)
Download Links වල මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න.. :)

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
අපි නැවත හමුවෙමු.. :)



෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

16 comments:

  1. ane yalu mokakda CCNA kiyanne? matra mokuth adahasak nene? mata kiyala dennako..... sithara7172@gmail.com ekata hari http://www.facebook.com/sitharasandakelum ekata hari liyannako.... loku udawwak..!

    ReplyDelete
    Replies
    1. මචන් යාලූ මන් ඔයාට Mail 1ක් දැම්මා. ThanX Comment කලාට.. :)

      Delete
  2. ගොඩක් හොද වැඩක් සහෝ..
    මම ලගත් පොත් ටිකක් තියෙනව වෙලාවක් හම්බුනාම සේරම upload කරල දාන්නම්කෝ...

    සහෝ comment දාද්දි එන capacha එක blogger වලින් disable කරල දාන්න...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සහෝ..
      මම Capacha එක disable කරන්නම්. :)

      Delete
  3. machan mewa download karanna ba ne/ error 403 enawa.

    ReplyDelete
    Replies
    1. ThanX සුදු මහත්තයෝ.. දැන් හරි.. :)

      Delete
  4. ela machan.

    "Cisco Press CCNA Portable Command Guide" mata me book eka tama down karaganna ona une.

    ReplyDelete
  5. maru a CCNA karan inna katiyata digatama karagena yan

    ReplyDelete
  6. මචන් ICND2 Guide එකේ link එකට දාල තියෙන්නේ ICND1 link එකමයි. පුලුවන්නම් ICND2 එකේ link දාන්න. ගොඩක් ස්තුති අපිට කරගන්න download ebooks දැම්මට.

    ReplyDelete
  7. download karanna denne nahe ne.bro

    ReplyDelete
  8. Machan tnx machan mewata man network admition karanawa machan mata puluwanam singalan network gena thiyana book hari doc har upload karapan machan loku udauwak godak pin mata tikak kadda aul mage email eka
    asankarangana8@gmail.com
    puluwanam loku pinak

    ReplyDelete
  9. The Switching Basics and Intermediate Routing module details switch concepts and configuration and spanning-tree protocol among others, while the WAN Technologies module explains several topics including frame relay. CCNA Classes in Pune

    ReplyDelete

FB Comment