Facebook Twitter RSS
banner

Sunday, September 2, 2012

Cabling Lessons Part 03

Fiber Optic Cabling





Fiber Cabling ගැන කිව්වොත් පිස්සු හැදෙනවා. ෆට්ට Speed 1ක් තියෙන්නේ එ වගේම කලින් කියූ   Coaxial, UTP වගේ නෙවෙයි බය නැතුව හුගාක් Cabling කරලා දුර අරන් යන්න පුළුවන් Data Loss  වීමක් ඇත්තේම නෑ. එ වගේම තමයි Fiber Cabling වලට යන ගාන ඇහුවම පිස්සු හැදෙනව. :O  

Fiber Connectors


මේවා තමයි Fiber Cable වලට සෙට් කරන දේවල Connectors. වැඩිය වැල් බයිලා ගහන්න දෙයක් නෑ නේ.. ;)

Fiber Connector Boot


 Fiber Cableය Boot 1ක තුලින් ගොස් සවිකරනුයේ කරනුයේ මේ Conector  එකටය.. පහත රූපයේ තිබෙන්නේ Connector, Boot සියල්ල සවි වන ආකාරයයි.


Fiber Adapter

Fiber Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Wall Plate (Wall Outlet )1කට සවි වෙන්නේ..


Fiber Wall Outlet 





මේ ගැන විස්තරයක් කියනවානම් මේ Wall Outlet කොටස සම්භන්ද වන්නේ Adapter 1කට තමයි ඉන්පසු Wall Outlet 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.


Fiber Crimping Gun




ඔන්න ඕක තමයි Fiber Crimping Gun 1කෙන් කරන්නේ.. ;)


Kevlar Shears

කතුරෙන් කරන දේ කියන්න ඕනෙ නෑ නේ.. ;) මේ කතුරු යොදා ගන්නේ Fiber Cable 1කේ පිටත ආවරණය ඉවත් කිරීමට..

Buffer Stripper



මේ Tool 1ක යොදා ගන්නේ Fiber Cable 1කේ පිටත ආවරණය ඉවත් කිරීමට.. පහල Fiber Striping tool 1කෙනුත් කරන්නේ ඔය දේම තමයි..

Fiber Striping Tool



Carbide-Tipped Scribe

මෙ Tool 1ක භාවිතා කරන්නේ නම් ඇතුලත Fiber  Cableය කැපීම සදහා.. වීදුරු කැපීමටද යොදා ගන්නේද මේ Tool 1කම තමයි.. 

Fiber Optic Inspection Scope

මේ නමේන්ම තේරෙනවා ඇතිනේ මේක මොකක් ද කියලා තේරෙනවා ඇතිනේ..  පහත Video මගින් මනාව පැහැදිලි වෙයි..

Syringe with Chemical


මේ Chemical 1ක Syringe මගින් Connector තුලට දමයි... 

Resilient Polishing Pad



මේක නම් වැලි කඩදාසියක් වගේ 1 ක් මේකෙන් කරන්නෙ Fiber Cable 1ක දමා වැඩිකොටස Carbide-Tipped Scribe 1ක මගින් කපා ඉවත් කරනවනෙ  ඉන්පසු Stainless Steel 1ක Connector 1ක සවිකර මේ Polishing Pad 1ක මත පිරි මදිනවා.. 

Stainless Steel Polishing Puck





මෙය නොකලහොත් Fiber Optic Cable 1ක හා Connector 1 අතර අසමානව පවතී එම නිසා Data loss වීමේ අනිවා අවදානම ඇත.. එමනිසා මෙය කලයුතු කාර්යයක් වේ.. :) 


මේ නම් අමතර දෙයක් දැනගැන ඉන්න 1ක හොදයි.. :)

Media Converters


Media Converters කියන්නේ RJ45 to Fiber, Fiber to RJ45 Convertor 1කකි. මේ මගින් Speed 1කෙහි අඩු වැඩි නොවේ..




Gbic Cards

මේ තමයි අලුත් gadget 1ක.. මෙය අලුතින් එන Swich වල Inbult Or Separate විදියට මෙය දැකිය හැක මෙහි speed 1ක 1000Mbits වේ.. :) පහත Switch 1කේ ඇත්තේ Gbic Ports 4කි.

තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි. 


මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
මන් මේ සියල්ල ඔයාලට කියලා දුන්නේ Google දෙවියාට පින් සිද්ද වෙන්න තමයි. ;)
ඇත්ත කියන්න එපැයි මට Fiber Cabling Experience නම් නෑ.. :P
Fiber ගැන ගැඹුරට දැනගන්න ඕනෙ නම් මෙතන කොටන්න.
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)
අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴




SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

2 comments:

FB Comment