Facebook Twitter RSS
banner

Sunday, August 19, 2012

Transmission Media Part 01


Transmission Media


Transmission media යනු
                              කියන්නේ Network 1ක Computers එකින් එක සම්භන්ද කරන්න යොදා ගන්නා
දෙවල් Transmission media නම් වේ. මෙහි ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදා දැක්විය හැක.. එය ඉහත රූපයෙන් පෙන්වා ඇත.

Coaxial Cable

Thinnet Coaxial Cable

       මෙයට 10 Base 2 කියලත් කියනවා.. මෙහි 185Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..

Thicknet Coaxial Cable



මෙයට 10 Base 5 කියලත් කියනවා.. මෙහි 500Mක් පමණ දුර Data 10Mbits Speed 1කකින් ගමන් කල හැක..



10 Base T, 100 Base TX, 1000 Base T, 1000 Base SX, 1000 Base LX






මේවා නම් නොදැන ඉන්න විදියක් නෑ මේවා තමයි සාමාන්‍යයෙන් Network Cabling වලට යොදා ගන්නේ.. :) එකෙන් එකට කොට කොට ඉන්න ඕනෙ නෑ නේ ඔන්න පහල ඇති ඉතා කෙටියෙන්.. ;)











1000 Base SX, 1000 Base LX

මෙහි 1000 Base SX 550 Mක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැකි අතර
අනෙකෙහි 1000 Base LX 5KMක් පමණ දුර Data 1000Mbits Speed 1කකින් ගමන් කල හැක..



මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) අතත් ටිකාක් විතර රිදෙනවා.. :(
Transmission Media තව කොටසක් තියෙනවා.. ;)
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

FB Comment