Facebook Twitter RSS
banner

Friday, August 24, 2012

Transmission Media Part 02

RJ45 Connector



RJ45 connector 1කට UTP Cable තමයි Connect කරන්නෙ. මේ RJ45 connector 1කේ Pin 8ක් තියෙනවා එ වගේම නිවැරදිව Wire නිසි අයුරින් දමා Punch හැටිත් දැනගන්න ඕන. ඒ ගැන පැහැදිලිව වෙනම කියන්නම්..
Wire 1ක Punch කිරීමේ ප්‍රධාන ආකාර 3ක් තියෙනවා


  1. Straight Cable
  2. Crossover Cable
  3. Rollover Cable

Straight Cable
            Straight Cable 1කින් කරන්නේ එකිනෙකට වෙනස් Device එකිනෙක සම්භන්ද කිරීමයි..
(MAC-------------> NON MAC)
(NON MAC------------->MAC)
උදා : 
  • Router <-------------> Switch
  • NIC <-------------> Hub
  • Hub <-------------> Router
  • Switch <-------------> NIC

Straight Cable Punch කරන ආකාර 2ක් ඇත. 
එනම් :



568A Straight-Through Ethernet Cable



568B Straight-Through Ethernet Cable


Crossover Cable
                 Crossover Cable 1කින් කරන්නේ සමාන Device එකිනෙක සම්භන්ද කිරීමයි..
(MAC-------------> MAC)
උදා : 
  • Router <-------------> Router
  • NIC <-------------> NIC
  • Hub <-------------> Hub
  • Switch <-------------> Switch
Crossover Ethernet Cable



Rollover Cable
                 Rollover ව්දියට හදාගත්තු Cable 1ක් භාවිතා කරන්නේ Router 1කේ Console port 1කයි Computer 1කේ Serial Port (Com Port) සවි කරයි. එසේ Connect කරන්නේ Router 1ක්  Config කරගැනීමටය..



මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
ඊලඟ කොටස Cabling කරන ආකාරය Step By step කියලා දෙන්නම්..
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

FB Comment