Facebook Twitter RSS
banner

Thursday, August 16, 2012

හැදින්වීම (Introduction)






Welcome පාරක් දැම්මා  Network සිංහලෙන් අඩවිය පැත්තේ ආවට.. ;) 
මම Yohan Bashitha.
සමහරවිට ඔය ගොල්ලො මාව දන්නවත් ඇති නොදන්නවත් ඇති නොදන්නවාත් ඇති.. :D

Facebook Group එක හරහාත් පරිගණක ගැටළු කැමති නම් එක් වන්න.. :)

ඔයාලා බලනවා ඇති මම මේ දැන් මොකක්ද කරන්න යන්නේ කියලා.
මම තීරණය කරා Computer  Field මම දන්න දේවල් Technical Side 1කත්  ඔයාලත් එක්ක Share කරගන්න. ;)
අවුලක් නෑ නේ.. :P  මන් CCNA Base කරලා තමයි කියලා දෙන්න යන්නේ..
එහෙනම් අද ඉදලා කොල්ලා ගේමට එන්ටර් වෙනවා.. :). 
ඔන්න මම වැඩ්ඩේක් නම් නෙවෙයි.. :D මමත් තාම ඉගෙනගන්නවා.!

මන් හිතනවා Blog අවකාශයෙ අලුත් දේවල්, Network පාඩම් ඔයාලත් එක්ක Share කරගන්න..
වැරදි අඩුපාඩු එහෙම තිබ්බොත් අනිවා කියන්න හොදෙ... 

එහෙනම් අපි පලවෙනි පාඩම සමග හමු වෙමු. :)
එහෙනම් අපි දැනට කැපුනා.. :D


SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

6 comments:

  1. Hari....

    mamath aasai....

    Thanks.. kiwwa...

    ReplyDelete
  2. aththatama netwok igenagann studentslt godaak wadaagth lesson ekk.
    aiye linux wlin cording liyna widihath kiyla dennko...

    ReplyDelete

FB Comment