Facebook Twitter RSS
banner

Sunday, August 26, 2012

Cabling Lessons Part 02

UTP Cabling


RJ45  Cabling

          මේ විදියට තමයි අපේ රටේ වැඩිපුර Cabling කරන්නේ.. මේ Cable වල යාහැකි උපරිම දුර යා හැකි වේගය කලින් පාඩම්  වලදි මනාව පැහැදිලි වෙන්න ඇති. අමතක නම් මතක් වෙන්න එක්ක පොඩි සාරංශයක් පහත ඇත.. 




RJ45 Connectors


         මේවා ගැන නම් කියන්න දෙයක් නෑනෙ.. මේවා තමයි UTP Cable  වලට සෙට් කරන දේවල් Connectors.

Connector Boot (RJ45)


         UTP Cableය Boot 1ක තුලින් ගොස් සවිකරනුයේ කරනුයේ මේ Conector  එකටය.. පහත රූපය බලන්න



Keystone Jack



         UTP Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Face Plate 1කට සවි වෙන්නේ..
 
Face Plate(Wall Plate)





         මේ ගැන විස්තරයක් කියනවානම් මේ Face Plate කොටස සම්භන්ද වන්නේ Keystone Jack 1කට තමයි ඉන්පසු Sunbox 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.

RJ45 Crimping Gun

[Image: images?q=tbn:ANd9GcSUImWTg4LSVkTBpNU6iRi...smTueaKeJF]


          මේ Tool 1කෙන් කරන්නේ UTP Cable 1ක Keystone Jack 1ක දාමා Punch කරන 1ක, වයර් කැපීම හා වයරය වටේ ආරවණය ඉවත් කල හැකි සේ Blade 1ක් ද ඇත.. තමයි. ඉහත Crimping Gun 1කේන් RJ45, RJ11 Cables ද Punch කල හැක. සමහර Advanced tool එනවා තව තව වැඩ කරගන්න පුලුවන්.. ;) පහත රූපයේ ඇත්තේ Cable Punch කරන ආකාරයයි.

Striping tool





         මෙන්න මෙකෙන් කරන ප්‍රදානම දේ තමයි Cable 1කෙ පිටත ආවරනය ඉවත් කිරීම. මෙය තුලට වයරය දමා වටයක් දෙකක් කරකවපු ගමන් පිටත ආවරණය ලේසියෙන් ඉවත් කල ගත හැක.. පහත රූපයේ වෙනත් Strip කරන ආකාරය වෙනත් Tool 1ක් මගින් පෙන්වා ඇත.



Punch down tool


[Image: Network-Tools-NT-018.jpg]

         මෙකෙන් කරන දේ නම් මේ Tool 1කේ නමේම තියෙනවා..  පීරිගාන ලද තලයක් යොදා තදකිරිම මගින් Wire වල වැඩි කොටස් කැපීම සිදුකරයි. පහත රූපය බලන්න



[Image: 865150_punch_step2_big.gif]


Network Cable tester


[Image: images?q=tbn:ANd9GcSbRLPAuJr9eWS4clXtX_6...c5Uk2InPwQ]
         Cabling කරනවානම් නැතුවම බැරි උපකරණයකි...Punch කරපු Cable, තව Network Issues.. Data Transmit වෙනවද Voice Transmit කිරිම වගෙ වැඩ රාශියක් කරගත් හැකි උපකරණය තමයි මේ.. Woki toki විදියට භාවිතා කරන්නත් පුලුවන්.. හැබයි එව්වා ඉතින් පට්ට ගනන්.. වැඩ වැඩි වෙන්න වෙඩි වෙන්න ගානත් ෆට්ට ගණන්.. පහල ඇති ෆට්ට Advanced සුපිරිම බණ්ඩියක් 1කත් බලන්නමකෝ.. :)



Network Analysis Tablet මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මෙතන කොටන්න.

තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි..




මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) අතත් ටිකාක් විතර රිදෙනවා.. :(
එහෙනම් ඊලඟ කොටසින් එ කිව්වේ Fiber Cabling . ;) වලින් නැවත හමුවෙමු..
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

FB Comment