Facebook Twitter RSS
banner

Friday, August 24, 2012

Cabling Lessons Part 01

ඔන්න අද කොල්ලා ආවා Cabling පාඩමක් අරන්...


Cabling කරන්න කලින් මේ සදහා යොදා ගන්නා දේවල් ටික හදුනා ගමු.. :)

Network කිරිමට අත්‍යාවශ්‍ය උපකරණ..

Cabling වලදි Basicaly කොටස් 3කට බෙදිය හැක.

  • Coaxial  Cabling
  • UTP  Cabling
  • Fiber   Cabling

Coaxial  Cabling

Coaxial Cable  ගැන කිව්වොත් දැනට ලෝකයේ අවම වශයෙන් භාවිතා වන විදියකි. මෙයට හේතුව මේහි තිබූ Speed 1ක යාහැකි දුර අවම වීම නිසාය. මේ පිලිබද විස්තර කලින් Post වල දක්වා ඇත.

Coaxial  Connectors

මේවා ගැන නම් කියන්න දෙයක් නෑනෙ.. මේවා තමයි Coaxial Cable වලට සෙට් කරන දේවල් එ කියන්නේ Connectors. මේවා නම් දැන් භාවිතය නම් හුගාක් අඩුයි..


Coaxial Boot

Coxial Cableය මේ තුලින් ගමන් කර  සවිකරනුයේ කරනුයේ Connectorsටය.. පහත රූපය බලන්න


Coaxial Kingston Jack

Coxial Cable 1ක සහිත Connector 1ක සවි කරනුයේ මේ කොටසටය. මේ කොටස තමයි Face Plate 1කට සවි වෙන්නේ.. 

Coaxial Face Plate (Wall Plate)



මේ ගැන විස්තරයක් කියනවානම් මේ Face Plate කොටස සම්භන්ද වන්නේ Kingston Jack 1කට තමයි ඉන්පසු Sunbox 1ක් යොදා ගෙන අවශ්‍ය ස්ථානයට සවිකර කරගත හැක.

Coxial Crimping Gun 

මේ Tool 1කෙන් කරන්නේ Coaxial Cable 1ක Kingston Jack 1ක දාමා Punch කරන 1ක තමයි. සමහරAdvanced tool එනවා තව තව වැඩ කරගන්න පුලුවන්.. ;) 

Coaxial Striping Tool

ඔන්න මේකෙන් නම් කරන්නේ Coaxial Cable 1කේ පිටත ආවරණය ඉවත් කරන 1ක තමයි..

Coaxial Network Cable Tester



Cabling කරනවානම් නැතුවම බැරි උපකරණයකි...Punch කරපු Cable Check කිරීමට, තව Network Issues..මේ Network Tester 1කෙත් Advanced Testers ඕනතරම් තියෙනවා.. හැබයි එවගේ ගාන අහුවාම පිස්සු හැදෙනවා.. :D

තව දුරටත් මේ Video 1ක බැලුවාම තේරෙයි..




මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :) 
එහෙනම් ඊලඟ කොටසින් එ කිව්වේ UTP Cabling වලින් නැවත හමුවෙමු..

වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

FB Comment