Facebook Twitter RSS
banner

Thursday, August 16, 2012

Basic Component of the Network Part 01

මන් හිතන්නේ මුල ඉදලාම Step By step ගියොත් හොදයි කියලා.. ;)

1.මොකක් ද මේ Network එකක් කියන්නේ..?
   
         කෙටියෙන්ම කිව්වොත් පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි කිරීම හා එහි සම්පත් හවුලේ බෙදා හදා ගැනීමටය.
       උදා : මේ රූපයෙන් පෙනෙන්නෙත් ඉතා කුඩා ජාලකරණයක් මෙහි පරිගණක Data, Printer 1ක් සවිකලහොත් එයද Share කල හැක, තව මේකට Router 1 සම්භන්ද කලොත් Internet පවා බෙදා දිමට හැකියි.. :) 
පහලින් ඇති රූපය බලන්න
මේ රූපයෙ තියෙන්නේ Modem 1කින් Router/Switch 1කට Connect කරලා Pc 2කට Connect කරලා 1ක Pc එකක Printer 1ක් Set කරලා.. මේ Pc 2කටම Derect Internet ලැබෙන අතර Printer 1ක Share කර ඇත්නම් Pc දෙකෙන්ම Printout දැමිය හැක... මන් හිතනවා Basic idea 1ක් යන්න ඇති කියලා..
ඉදිරි පාඩම් වලදි මේ පිලිබද සවිස්තරාත්මකව කියා දෙන්නම්.. :)


2.පරිගනක ජාලයක මුලික කොටස් මොනාද..?(Basic Component of the Network)
  • PC 
  • NIC(Network Interface Card)
  • HUB
  • SWITCH
  • ROUTER
  • TRANSMISSION MEDIA
*PC


           PC එකක් යනු
                         දෙනලද දත්තයන් දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි.












*NIC (Network Interface Card)


ඔය රූපයේ තියෙන්නේ Onboard Network Port 1ක්... ;) (RJ45 Port)







ඔය රූපයේ තියෙන්නේ Separate Network Card.. (RJ45 Port) මෙය Plug කරනු ලබන්නේ PCI Port 1කටය..









ඔය රූපයෙ තියෙන්නේ USB To Lan කියන Technologyය.. Mother Board 1කේ Network Port 1ක පිච්චුනාම ඉතින් Pc 1ක ගලවලා ටිකාක් විතර නාන්න එපැයි.එ දගලපු කාලේ ඉවරයි... USB Port 1කට ගැහුවා Driver 1ක Install කලා වැඩේ ගොඩ.. ;)









NIC යනු 
        පරිගණකයේ දත්ත හුවමාරු කිරිමට පරිගණකයේ Inbult or Separate මේ RJ45 Port 1ක එනවා.. මේ ගැන නම් වඩිය කියන්න දෙයක් නෑ.. ඕනම Network Card 1ක් එක්කම එනවා Unic Address 1ක් එක  තමයි  Mac Address 1ක් කියන්නේ. Mac Address 1ක  හැදෙන විදිය පහල රූපසටහනේ ඇති..



*HUB
HUB එකක් යනු
                  පරිගණක ජාලයෙ අනිකුත් පරිගනක එක් කරන උපකරණයකි.. මධ්‍ය ඒකකය නැතහොත් MAU උපකරණයක් යොදා තනන ලද ජාලයක් STAR ක්‍රමය වෙ..

මෙහි HUB වර්ග 2 ක් ඇත.

  • PASSIVE HUB
  • ACTIVE HUB


Passive Hub
වලදී සිදු කරනු ලබන්නේ ඒ ඒ පරිගණක වලට කේබල් සම්බන්දතා ලබා දීම පමණකි .POWER ලබා දීමට අවශ්‍ය නැත .දත්ත ගලායාම පාලනයකින් තොරය .එක පරිගණකයකින් නිකුත් කරන ලද දත්ත අනෙක් සෑම පරිගනයකටම යොමු කරනු ලබයි.

Active Hub
වලදී ඉහත කරුණු කරනා එසේම පැවතියද ,අතිරේකව බලය සැපයිය යුතු වීම හා එම Active Hub පරිගණක ජාලය තුල දත්ත සංඥා (SIGNALS) වර්ධනය කරන නිසා Active Hub එකකින් තවත් එකකින් තවත් Active Hub කට සම්බන් ද කල හැකිවීම මගින් ජාලය පුළුල් කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වෙනස් කම වේ.Passive Hub වලදී ජාලය පුළුල් කිරීමට නොහැකිවන අතර ,එයට සම්බන්ද කල හැක්කේ අඩු පරිගණක සංඛ්‍යාවකි.එයට හේතුව නම් පරිගණක සංඛ්‍යාව වැඩිවත්ම දත්ත සංඥා (SIGNALS) වල ප්‍රභල තාව (STRENGTH) අඩු වීමයි.

ඊලඟ කොටසින් නැවත හමු වෙමු...
වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)


෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: ඇඩ්මින් අයියා
කැමති කෙනෙක් ඉන්නවා නම් Comment පාරක් දාලා ගියට කමක් නෑ.. ;) Comment පාරක් දැම්මේ නෑ කියලා අපේ කිසි තරහක් නෑ..

15 comments:

FB Comment